Type Here to Get Search Results !

රෝගීන් වැඩි වුණොත් රට වහන්න පැකිළෙන්නෙත් නැහැ - හමුදාපතිගෙන් නිවේදනයක්


පවතින වාතාවරණය තුල ඉදිරියේදී රට වසා දැමීමට මේ වනවිට තීරණය කර නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

නමුත් ඉදිරි දින කිහිපයේදී අනපේක්ෂිත ලෙස රෝගීන් වැඩිවීමක් සිදු වුවහොත් එලෙස රට වසා දැමීමට කිසිඳු පැකිලීමකින් තොරව පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads