Type Here to Get Search Results !

පොලිසියේ ආසාදිතයන්ට දී සනීපයි.. කෑගල්ලේ කොරෝනා පැණිය ආසාදිත සිරකරුවන්ට..


කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්ධන පැණිය බන්ධනාගාර වල සිටින ආසාදිත සිරකරුවන්ගෙන් කැමති අයට ලබාදී පරීක්ෂා කිරීමට කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ.

මෙම ඖෂධ ශ්‍රී ලංකා පොලිසියේ කොරෝනා ආසාදිත නිලධාරීන් 21 දෙනෙකුට ලබා දීමෙන් කරන ලද පරීක්ෂාවෙන් 14 දෙනකු පූර්ණ සුවය ලබා ඇතැයි ද වාර්තා වෙයි.

එනිසා අද හෙටම තවත් රෝගීන් පිරිසකට මෙම පැණිය ලබාදී පරික්ෂා කිරීමට නියමිතය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads