Type Here to Get Search Results !

මං ඉන්නේ දැඩි කලකිරීමෙන්.. රෑට නින්ද යන්නෙත් නෑ..- ප‍්‍රබල ඇමති ආසන බල මණ්ඩලය කැදවා කියයි..


සාමාන්‍ය ජනතාව පමණක් නොව තමන් ද පසුවන්නේ දැඩි කලකිරීමෙන් යැයි ද ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් සඳහන් කර ඇත.

ආණ්ඩුව විවේචනය නොකරන්නැයි කීමට කිසිවකුටත් අයිතියක් නොමැති බවත් ජනතාව අද විශාල ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දෙමින් සිටින බවත් එනිසා ආණ්ඩුව විවේචනය කිරීමට ජනතාවට අයිතියක් ඇති බවත් ඇමතිවරයා සඳහන් කර තිබේ.

ජීවන වියදම විශාල ලෙස ඉහළ ගොස් ජනතාවක් අමාරුවෙන් ජීවත් වන බව රහසක් නොවන බවද පවසා ඇති ඔහු ආණ්ඩුවේ ඇමතිවරුන්ට ද රෑට නින්ද නොයන තත්ත්වයට පත්ව ඇතැයිද පවසා ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads