Type Here to Get Search Results !

ඇමති දිනේෂ් ගුණවර්ධන නිරෝධායනයට..


පාර්ලිමේන්තුවෙ සභා නායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්වයං නිරෝධනයට ලක්වී සිටියි.

කොරෝනා ආසාදිතයෙකුගේ ආශ‍්‍රිතයෙකු වීම හේතුවෙන් ඒ මහතා මෙසේ නිරෝධායනයට ලක් වන බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ඊයේ දිනයේ ජනාධිපතිවරයා සමග පැවති රැස්වීමකටද ඇමතිවරයා සහභාගී වී නැත.

එම රැස්වීමට අමාත්‍යවරයාත් සහභාගී වී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ තම නිවසේ සිටයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads