Type Here to Get Search Results !

ජනපතිට-අගමැතිට කොරෝනා එන්නත දෙන්න සූදානම්..


මෙරට කොරෝනා එන්නත් කරන වැඩපිළිවෙළ අනුව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට එහි තුන්වැනි අදියරේ දී එන්නත ලබා දෙනු ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

එන්නත් කරන පළමු අදිරය සෞඛ්‍ය සේවකයන්ට එය ලබාදීමට නියමිත අතර ඊළඟට එම එන්නත ඉදිරිපෙළ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ලබාදීමට නියමිතය.

තුන්වැනි අදරියේ දී අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන්ට ලබාදෙන බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඒ අනුව තුන්වැනි වටයට ඇතුළත් වී ඇතැයිද ඔහු පවසයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads