Type Here to Get Search Results !

කොවිඩ් වැළඳුණු මන්ත්‍රී වසන්තගේ පාර්ලිමේන්තු ආශ්‍රිතයින් CCTV දර්ශන ඔස්සේ සොයයි


කොරෝනා ආසාදිත බවට තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පසුගිය 19 වන දා පාර්ලිමේන්තුවට පැමිණ තිබෙන බව පාර්ලිමේන්තු පාලනාධිකාරිය පවසනවා.

මේ හේතුවෙන් CCTV දර්ශන ඇසුරින් ඔහුගේ ආශ්‍රිතයින් සෙවීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 06 ක් වනවා.

දයාසිරි ජයසේකර, රවුෆ් හකීම්, වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි සහ පියල් නිශාන්ත යන මහත්ම මහත්මීන්ට ද මීට පෙර කොරෝනා ආසාදනය වුණා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads