ශ්‍රී ලංකාවෙන් ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 518 දෙනා අතුරින් 175 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිඛෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.
ගම්පහ 77
මහනුවර 41
කලුතර 38
රත්නපුර 28
මාතලේ 26
මාතර 13
බදුල්ල 13
නුවරඑළිය 13
හම්බන්තොට 11
ගාල්ල 09
කුරුණෑගල 09
මුලතිව් 06
මොනරාගල 05
පොළොන්නරුව 03
කිළිනොච්චියෙන් 03
අනුරාධපුර 02
පුත්තලම 02
මඩකලපුව 01
මන්නාරම 01
අනෙක් 28 දෙනා විදේශයන්හි සිට පැමිණි අයයි.


