HomeNewsහිටපු කථානායකවරයෙකුට කොවිඩ්.. Covid-19 News හිටපු කථානායකවරයෙකුට කොවිඩ්.. Breaking News 6:25 PM 0 හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු ලොකුබණ්ඩාර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.ඒ අනුව මේ වනවිට ඒ මහතාව ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. Tags Covid-19 News Newer Older