HomeNewsකොවිඩ් ආසාදනය වීමෙන් මියගිය වෛද්‍යවරයා අවසන් ගමන් යයි Covid-19 News කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය වෛද්‍යවරයා අවසන් ගමන් යයි Breaking News 7:26 PM 0 කොවිඩ් වෛරසය ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ජීවිතක්ෂයට පත්වූ වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ දේහය ගාල්ල – දඩල්ල පොදු සුසාන භූමියේදී, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අද පස්වරුවේ ආදාහනය කෙරුණා. Tags Covid-19 News Newer Older