Type Here to Get Search Results !

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරුට හා ලහිරු තිරිමාන්නට කොරෝනා..


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ළහිරු තිරිමාන්න සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ බව හෙළි වී ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට යාමට පෙරාතුව පුහුණු සංචිතය සඳහා සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලදී ය.

ආසාදිත දෙදෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads