Type Here to Get Search Results !

ජැක්සන් ඇන්තනීගේ පුත් සජිත අනුත්තරටත් කොරෝනා..


තමාට සහ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ජනප්‍රිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ පුත්‍රයෙකු වන සජිත අනුත්තර ඇන්තනී පවසනවා.

තම සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර තිබේ. ඊයේ (20) සිදු කළ PCR පරීක්ෂණයකින් මෙය තහවුරු වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කළ අතර සමීප ආශ්‍රිතයන් සොයා ගැනීමට ද කටයුතු කර ඇතැයි සජිත අනුත්තට සිය ෆේස්බුක් සටහන මගින් දන්වා තිබෙනවා.




 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads