Type Here to Get Search Results !

ප‍්‍රජා අයිතිය රෝල් කරල XX ගහගන්නැයි අනුර ජනපතිට කියයි..


ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කැකිල්ලේ කොමිසමෙන් තම ප්‍රජා අයිතිය අහෝසි කළද තම දේශපාලන කටයුතු නතර නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී තනතුරක බලයෙන් දේශපාලනය නොකරන බව ජනාධිපතිවරයා අවබෝධ කරගත යුතු යයිද ඔහු පෙන්වාදෙයි.

‘ප‍්‍රජා රෝල් කරල XX ගහගන්න’ යයිද ඔහු ජනාධිපතිවරයාට යෝජනා කලේය.

එම පක්ෂය විසින් කොළඹදී සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජවිපෙ විසිවන් මෙහෙයවන පුවත් අඩවියක් මේ බව වාර්තා කර ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads