Type Here to Get Search Results !

සරත් ගේනවා කියපු බුර්කා තහනම කැබිනට්ටුවට නොඑයි: හේතුව පාකිස්තාන ට්විටර් පණිවුඩයද?


මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා බුර්කා තහනම සම්බන්ධයෙන් ඉකුත් සිකුරාදා දිනයේ අත්සන් තැබූ බවට පැවසු කැබිනට් පත්‍රිකාව ඊයේ (15) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට නොමැති බව දැනගන්නට ඇත.

අමාත්‍යවරයා සදහන් කර සිටියේ එම පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කර ගන්නා බවකි.

කෙසේවෙතත් බුර්කා තහනම සිදු කරන බවට අමාත්‍යවරයා ඉකුත් සිකුරාදා දින සදහන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ පාකිස්තාව මහකොමසාරිස්වරයා ට්විටර් පණිවුඩයත් තබමින් එය හෙළා දැකීමට පියවර ගෙන තිබිණ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads