Type Here to Get Search Results !

අපට ඉක්මනට ආණ්ඩුවක් ගන්න බැසිල් උදවු කරනවා..- චම්පික


විපක්ෂයට ඉක්මනින්ම ආණ්ඩුවක් ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා උදව් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල විපක්ෂයට ඒ අවස්ථාව හදා දෙමින් සිටින බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය පළමු සංවත්සරය කොළඹ හයිඩ් පිටියේදී අමතමිනි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads