තම පුත‍්‍රයා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට එනු ඇති බවට හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා මහත්මිය අදහස් පල කරයි.
පවතින ක්‍රමය වෙනස් කිරීමට තරුණ තරුණියන් තීන්දු කළ දවසටත් තම පුත්‍රයා ද ඒ සටනට එන්වනු ඇතැයිද කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මේ අදහස් පල කර ඇත.


