Type Here to Get Search Results !

කොවිඩ් වෛරසය ගැන තවත් හෙළිදරව්වක්..


කොවිඩ් 19 වෛරසය දීර්ඝ කාලයක් පැවතිය හොත් එය දේශගුණික බලපෑම මත වැළදෙන අනිවාර්ය රෝගයක් බවට පත් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

16 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මේ බව අනාවරණ වී තිබෙනවා.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය කිසියම් කාල පරිච්ඡේදයකදී පමණක් පැමිණෙන වෛරසයක් බවට පත්ව ඇති අතර ඒ අනුව කොවිඩ් වෛරසය ද එලෙස වැළඳිය හැකි වෛරසයක් බවට පත්වනු ඇති බව එම කමිටුව අවධාරණය කරනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads