Type Here to Get Search Results !

ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 969 වාර්තා වුණ ප්‍රදේශ..


ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 969 දෙනා අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීමවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම සංඛ්‍යාව 251 ක්.

මීට අමතරව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.

ගම්පහ 236
කොළඹ 194
කලුතර 48
ගාල්ල 36
හම්බන්තොට 28
මාතර 26
අනුරාධපුර 23
මාතලේ 21
වවුනියාව 12
මහනුවර 11
මොණරාගල 10
යාපනය 09
ත්‍රිකුණාමලය 08
පුත්තලම 07
කෑගල්ල 3
පොළොන්නරුව 03
අම්පාර 02
බදුල්ල 02
මඩකලපුව 01
විදේශයන්හි සිට පැමිණි 38 දෙනෙකුද ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතර වනවා.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads