Type Here to Get Search Results !

පාසලක පළමු ශ්‍රේණියේ සිසුවෙක් ආසාදිතයෙක් ලෙස හඳුනාගනියි - මෙන්න ප්‍රදේශය


ගාල්ල කිතුලම්පිටිය ප්‍රදේශයේ පාසලක 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

අදා​ළ සිසුවා අඟහරුවාදා දින දක්වා පාසල් ගොස් තිබෙන බව වාර්තා වනවා.

මේ වන විට අදාල දරුවාගේ ආශ්‍රිතයන් හඳුනා ගනිමින් පවතින බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවයා තහවුරු කළා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads