Type Here to Get Search Results !

සංචරණ සීමා පැනවිය යුතුයි.. එය අත්‍යවශ්‍යයි..- GMOA


පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය මත යම් තරමකට හෝ සංචරණ සීමාවන් පැනවීම අත්‍යවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ගෝලීය වසංගත තත්වය හමුවේ ජනතාවද සිය ආකල්ප වෙනස් කර ගත යුතු බව සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

ජනතාව ආකල්පමය වශයෙන් වෙනස් නොවුණහොත් කොතරම් නීති දැම්මද ගෝලීය වසංගතය පාලනය කිරීම අපහසු තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍ය අමතමිනි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads