Type Here to Get Search Results !

බස්නාහිර හා වයඹ පාසල් ගැන රජය ගත් අලුත්ම තීන්දුව...


පවතින කොරෝනා තත්ත්වය හමුවේ බස්නාහිර පළතේ සහ වයඹ පළාතේ සියලුම පාසල් අප්‍රේල් 30 දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සෙසු පළාත්වල පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads