Type Here to Get Search Results !

මොන්ටිසෝරි පොකුරකුත් පිපේ.. දරුවන් 05ක් රෝහලේ.. - මෙන්න ප්‍රදේශය


මැදවච්චිය ප‍්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියක් කොරෝනා ආසාදිත ලෙස හඳුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් ඇය ඉගැන්වීම් කටයුතු කළ පෙර පාසලේ සිසුන් 22ක් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයන් නිරෝධායනය සඳහා යොමු කර ඇත.

එම ගුරුවරියගේ සමීප ආශ්‍රිත වූ ඇයගේ මවටද වෛරසය ආසාදනය වී තිබේ.

පෙර පාසලේ සිසුන් පස් දෙනෙකු පමණ කොරෝනා මූලික ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads