Type Here to Get Search Results !

සංචරන ලිහිල අහෝසියි.. 07 දක්වා අඛණ්ඩව සංචරණ තහනම්…


දැනට ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 7 වනදා තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව එම කාලයේ දී ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලොරි රථ මගින් නිවාස අසලටම ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කර ඇත.

සංචරණ සීමා ලිහිල් කළ දා ජනතාවගේ හැසිරීම කොරෝනා පැතිරීමේ අවදානමක් ඇති වන ආකාරයෙන් සිදු වූයේ යයි සලකමින් මෙම තීන්දුව ගෙන ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads