Type Here to Get Search Results !

මොරටු නගරාධිපති පොලිස් අත්අඩංගුවට…


මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ගල්කිස්ස පොලිසියට බාරවී තිබේ.

බාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මොරටුවේ එන්නත් කරන වැඩසටහනට බාධා කළේ ඇයි වෛද්‍යවරියක් විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදුකරන පරීක්ෂණ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි.

ඒ අනුව ඔහු පොලිසියට නීතීඥයකු සමඟ පැමිණ බාරවී තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads