Type Here to Get Search Results !

“එක්ස්ප්‍රස් පර්ල්” නැවේ ගිනිගන්නා සුන්බුන් වෙරළට ගොඩගසයි (ඡායාරූප සහිතයි)


කොළඹ වරායට නුදුරින් ගිනිගනිමින් තිබෙන “එක්ස්ප්‍රස් පර්ල්”  නෞකාවේ බවට විශ්වාසකරන සුන්බුන් තොගයක් අද අලුයම මීගමුව සෙත්තපාඩුව වෙරළේ දී ධීවරයෙකු විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

මේවා එම නෞකාවේ තිබී පිලිස්සී ගිය බහලුම් වල සුන්බුන් බවට සැක කරන බවටි රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසන්නේ.





 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads