Type Here to Get Search Results !

ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2,728 වාර්තා වුණ ප්‍රදේශ


ඊයේ මෙරටින් තවත් කොවිඩ් අසාදිතයින් 2,728 දෙනෙකු හඳුනාගත්තා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 169,900 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනය තුළ වැඩිම ආසාදිතයන් ගණනක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙන අතර එම සංඛ්‍යාව 1,550 කට අධිකයි.

ඊයේ දිනයේදී වෛරසය ආසාදනය වූවන් 1,228 දෙනෙකු සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 141,175 ක් වනවා.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 27,482 ක් පමණයි.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.



 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads