Type Here to Get Search Results !

පෞද්ගලික රෝහලෙන් පළාගිය ආසාදිතයා සෙවීමට මහජන සහාය පතයි


කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික රෝහලකින් කොරෝනා ආසාදිතයෙකු පළාගොස් තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙලෙස පළාගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අප කල විමසීමකදී පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළා.

ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් තිබේ නම් 0718591579 දරන කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකයට දැනුම්දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads