කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් හෙට උදෑසන සිට දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් 6 ක් හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව හුදෙකලා කරන ලද ප්‍රදේශ පහතින්,
Breaking News
5:59 PM
0