Type Here to Get Search Results !

මෙරට 04 වන කොවිඩ් රැල්ලේදී 50%ක රෝගීන් “ඩෙල්ටා ප්‍රභේදය” ආසාදනය වුවන් විය හැකි අවදානමක්


ශ්‍රී ලංකාව කොවිඩ් හතරවන රැල්ලේ ආරම්භයට ළඟා වෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසනවා.

“ඩෙල්ටා ප්‍රභේදය” වැඩිකල් නොගොස් මෙරට 50%ක රෝගීන්ගේ රෝග තත්ත්ව වලට හේතු සාධක වන බව සැකයකින් තොරව සඳහන් කළ හැකි බවයි ඇය සඳහන් කළේ.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව පැවසුවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads