HomeNewsඋසස් පෙළ සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින ගැන අධ්‍යාපන ඇමති කියයි..! News උසස් පෙළ සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින ගැන අධ්‍යාපන ඇමති කියයි..! Breaking News 12:42 PM 0 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා සහ05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වැනිදා පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය G.L පීරිස් මහතා පවසනවා. Tags News Newer Older