Type Here to Get Search Results !

පරීක්‍ෂණ 70කින් 50කට කොරෝනා..! බේරුවල එන්නත්කරණය නවතා දමයි..!


බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් 737 ඒ වේරගල ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයන් 70ක් සඳහා සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් පුද්ගලයන් 50 දෙදෙනෙකු කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී ඇතැයි ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අර්.ජෙ. සිංහබාහු මහතා 18 රාත්‍රියේ සඳහන් කීය.

මේ හේතුවෙන් එම වේරගල මහජන සෞඛ්‍ය පරීක්ෂක බලප්‍රදේශයේ පුද්ගලයන් සඳහා අද (19) සිදුකිරීමට නියමිතව තිබූ වයස අවුරුදු 30න් ඉහල අයවලුන් සඳහා එන්නත් කරන වැඩසටහන තාවකාලිකව අවලංගු කර වෙනත් දිනයක සිදු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ දන්වා සිටී.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads