Type Here to Get Search Results !

වෙබ් අඩවිවලින් ඇඟ විකුණන කාන්තාවන් 27000ක් ලංකාවේ..!


විවිධ වෙබ් අඩවි හරහා ගණිකා වෘත්තියේ යෙදෙන මෙරට කතුන් 27,000ක් පමණ සිටින බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

එමෙන්ම ගණිකා වෘත්තිය වෙනුවෙන්ම පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි රැසක් ලංකාවේ පවතින බවත්, ඒ සියල්ලටම එරෙහිව නීතිමය පියවර ‌ගැනීම ආරම්භ කොට ඇති බවත් පොලිසිය පවසයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads