Type Here to Get Search Results !

කොළඹ ජනතාවගෙන් 30%කට ඩෙල්ටා….!


කොළඹ නාගරික බල ප්‍රදේශය සහ ඒ ආසන්න ප්‍රදේශයේ ජනතාවගෙන් සියයට විස්සක තිහක ප්‍රමාණයකට කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය අසාදනය වී ඇතැයි සැක කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

මෙතෙක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වැඩි වශයෙන්ම හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙනි.

හඳුනාගන්නා ලද ආසාදිතයන්ට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදිතයන් ප‍්‍රමාණයක් සමාජයේ සිටිය හැකි යැයි ද ඔහු පැවසීය.

එනිසා සෑම විටම සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව කටයුතු කළේ යැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads