Type Here to Get Search Results !

මහියංගනයේ බලය පෙරලයි..! ශ‍්‍රිලනිපය බලය අල්ලයි…!


එක්සත් ජාතික පක්ෂයේ සභාපති වරයෙකු විසින් බලය හොබවන ලද මහියංගණ ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ජයග්‍රහණය කර සභාපතිවරයා ලෙස පත් වී තිබේ.

නව සභාපතිවරයා සඳහා වන ඡන්ද විමසීමේ දී රහස් ඡන්දයක් පවත්වා ඇත.

එහිදී ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ඡන්ද 12ක් ලබාගෙන ගනිද්දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලබාගෙන තිබුණේ ඡන්ද 07ක් පමණි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads