වයස අවුරුදු 32ක් වූ කාන්තාවක් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ හය වැනි මහලෙන් පැන සියදිවි නසාගෙන තිබේ.
ඇය එහි රසායනාගාර කළමනාකාර සහායිකාවක් ලෙස සේවය කරන්නියක බව පොලීසිය සඳහන් කරයි.
එම කාන්තාව තම මානසික ආතතියට ප්‍රතිකාර ගැනීම සඳහා මාස දෙකක නිවාඩුවක් ලබාගෙන නැවත සේවයට පැමිණි කාන්තාවකි.
ඇය එම අංශයෙන් වෙනත් ස්ථානයකට ස්ථාන මාරුවක් ඉල්ලා තිබූ බව ද තිබූ අතර එම මාරු වීම ද ඉටු කරදී තිබුණි.