Type Here to Get Search Results !

පාර්ලිමේන්තුවේ 12කට කොරෝනා.. අහඹු පරීක්‍ෂණවලින් හදුනාගනී…


පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලින් දොළොස් දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාර්ය මණ්ඩලයක්, ආරක්ෂක අංශ සහ ජනමාධ්‍යවේදීන් මෙසේ පරීක්ෂණවලට ලක් කරන ලදී.

එහිදී 275 දෙනකු පරීක්ෂාවට ලක් කළ අතර ඉන් 12 දෙනකු ආසාදිත බව හෙළිවී ඇත.

අදාළ ආශ්‍රිතයන්ගෙ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන නිරෝදායනය සඳහා කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු වේත්‍රදාරියා සඳහන් කළේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads