Type Here to Get Search Results !

ඇමති බන්දුල නිල නිවස ආපසු දෙයි..! එහි දැරියක් දුෂණය කරලාලු..!


වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා තම අමාත්‍ය නිල නිවාසය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත භාරදී තිබේ.

බන්දුල ගුණවර්ධන මහතා මෙම තීරණය ගෙන ඇත්තේ හිටපු වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙම නිල නිවස භාවිතා කරන සමයේ එහි බාලවයස්කාර දැරියක් අපහරණයට ලක්වූ බවට තොරතුරු පළ වීම හේතුවෙනි.

එමෙන්ම එම සමයේ නිළනිවස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 21 ක් වැය කර ඇති බවද සඳහන් වෙයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads