Type Here to Get Search Results !

රට වසා දමන්නයි ජනාධිපතිට ලිඛිතව දැනුම් දෙයි..


කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා රට වසා දැමිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දුන් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

පසුගිය 11 වන දා මෙම තීරණය ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම් දැන්වූයේ යයි එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

සෞඛ්‍ය අමාත්‍යවරියටත්, සෞඛ්‍ය ලේකම්වරයාටත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් මේ බව දැනුම් දුන් බව ද ඇය සඳහන් කළාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads