බෙලිඅත්ත,තංගල්ල, කෑගල්ල, අලව්ව නගර වල වෙළදසැල් අද සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම හෙට සිට ඇඹිලිපිටිය, අම්පාර සහ බදුල්ල යන නගරවල පිහිටි වෙළදසැල් වසා දැමීමට වෙළද සංගම් තීරණය කර තිබෙනවා.
මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ බදුල්ල, බණ්ඩාරවෙල, අම්බලන්තොට, ඇඹිලිපිටිය, අම්පාර, අම්බලන්ගොඩ යන නගරවල ද වෙළදසැල් වසා දැමීමට පසුගිය දා කටයුතු කෙරුණා.


