Type Here to Get Search Results !

මරණ වාර්තාව අලුත් ‌වෙයි! මෙරට වැඩිම මරණ ගණන ඊයේ!


මෙතෙක් දිනක සිදුවූ වැඩිම ගණන වාර්තා කරමින් තවත් කොවිඩ් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (04) දින තහවුරු කර ඇති එම මරණ 94ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,821ක් දක්වා ඉහළගොස් ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads