Type Here to Get Search Results !

‘රෝගීන් මැරී වැටෙනවා… තත්වය හොදටම අවදානම්.. උද්ඝෝෂණ නවත්වන්න..’


ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිරෙන මේ අවස්ථාවේදී තාවකාලිකව හෝ උද්ඝෝෂණ නතර කරන මෙන් ගුරු සංගම්වලින් සහ ගුරුවරුන්ගෙන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී බැගෑපත් ආයාචනයක් සිදු කළේය.

ඔවුන්ගේ වැටුප් විෂමතා ඉවත් කල යුතු බවත්, බොහෝ ඉල්ලීම් සාධාරණ බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා මේ අසීරු අවස්ථාවේ මනුෂ්‍යත්වයේ නාමයෙන් සති කිහිපයකට හෝ උද්ඝෝෂණ, ජන ඒකරාශී වීම නතර කරන මෙන් ඉල්ලීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads