Type Here to Get Search Results !

“මීට වඩා අසරණකමක් නෑ…හෙට මමත් ආසාදිතයෙක් වෙයි” – කලුබෝවිල රෝහලේ අවාසනාවන්ත තත්වය ගැන සහෝදර මාධ්‍යවේදිනියෙකු තැබූ සංවේදී සටහන


කොවිඩ් වසංගතයේ හේතුවෙන් ඉන්දියාවේ තිබූ තත්ත්වය මෙරටත් දැකීමට ලැබී ඇති බවට සහෝදර මාධ්‍යවේදිනියක් වන තිලක්ෂණී මධුවන්ති විසින් සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් පළකර තිබෙනවා.

ඇයගේ දෙමව්පියන් මේ වන විටත් කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර එහිදී ඇය මුහුණ දී තිබෙන එය අත්දැකීම් මෙසේ ෆේස්බුක් ගිණුමේ සටහනක් ලෙස තබා තිබෙනවා.






 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads