Type Here to Get Search Results !

ලොහාන් බන්ධනාගාර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි… මැණික් ඇමතිකමෙන් අස් නොවේ..


ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇත.

මෑතකදී බන්ධනාගාරවලට ඇතුළු වී කරන ලද කටයුතු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා මත ඔහු මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඒ මහතා දරණ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමති ධුරයේ තව දුරටත් කටයුතු කරනු ඇත.



 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads