Type Here to Get Search Results !

ලිත්‍රො හා ලාෆ් ගෑස් වර්ග දෙකම හිගයි.. ගේන්න ඩොලර් නෑ…


රට පුරා විවිධ ප‍්‍රදේශවල ලිත්‍රො හා ලාෆ් ගෑස් වර්ග දෙකේම හිඟයක් මතුව ඇතැයි වාර්තාකරුවන් කියති.

ලාෆ් සමාගම පවසන්නේ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ණයවර ලිපි නිකුත් නොකිරීමෙන් නිසා ගෑස් ආනයනය කළ නොහැකි බවයි.

සමාගම් දෙකම ගෑස් මිල වැඩි කිරීම සදහා රජයෙන් අනුමැතිය ඉල්ලා තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads