Type Here to Get Search Results !

ජගත් කුමාර කියන්නේ ‘රත‍්‍ර බැන්දාම අං ආ එකෙක්..’- ලොකුගේ මාධ්‍ය අමතයි…


පාදුක්ක පොලිසිය පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද ප්‍රතිචාර දැක්වීය.

ජගත් කුමාර මන්ත්‍රීවරයා ගැන තමන් බොහෝ කණගාටුවන බවද පැවසූ අමාත්‍යවරයා ඔහු සමග තමන්ගේ කිසිදු ගැටුමක් නොතිබූ බවද සඳහන් කළේය.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සරත් වීරසේකර අමාත්‍යරයා ද සමග එක්ව මාධ්‍ය හමුවක් පවත්වන බවද පැවසූ ඔහු ‘සමහර අයට රත්‍රං බැන්දාම අං එනවා. එහෙම අං ආව කෙනෙක් විදිහටයි මං එතුමව දකින්නේ’ යයිද කීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads