Type Here to Get Search Results !

PB ඉල්ලා අස්වන ලිපිය ජනපතිට යවයි…


ජනාධිපති ලේකම් ධුරයෙන් තමාව නිදහස් කරන්නැයි ඉල්ලමින් ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වෙයි.

තමන් මෙම ධුරය දැරූ කාලයේ දී මුහුණ පාන ලද ගැටළු හා දුෂ්කරතා ගැන ඔහු තම ලිපිය මගින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇතැයිද සදහන්ය.

ඒ අනුව ජනවාරි මස 31 වැනිදා තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වීමට අවසර පතන බවද ඔහු සදහන් කර තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads