Type Here to Get Search Results !

කොස්තාපල් 4 දෙනෙක්ට වෙඩි තියලා මරපු හේතුව එළියට එයි..


අම්පාර තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සිදුවූ වෙඩිතැබීම සම්බන්ධයෙන් කළ මූලික විමර්ෂණවලදී අනාවරණය වී ඇත්තේ නිවාඩු ලබානොදීම හේතුවෙන් උරණ වූ  අදාළ සැරයන්වරයා මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

මිය ගිය නිලධාරින් අතර පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු සහ පොලිස් කොස්තාපල් රියදුරකු ද වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads