Type Here to Get Search Results !

ලිත්‍රො ගෑස් ඉතිහාසයේ මුල් වරට දැවැන්ත අලාභයක් ලබයි.. ඒත් සේවකයන්ට බෝනස් දෙයි…


ලිත්‍රෝ ගැස් සමාගම රුපියල් බිලියන 08ක පමණ ඉතිහාසගත පාඩුවක් පලමු වරට වාර්තා කර තිබේ.

මේ හේතුවෙන් සමාගෙම් අයිතිය ඇති ශ්‍රි ලංකා රක්‍ෂණ සංස්තාවට සහ එහි සමස්ත ලාබයටද විශාල පාඩුවක් සිදුවෙයි.

ඒ අතර සේවක සාමුහික ගිවිසුම අනුව ලිත්‍රෝ සමාගමේ සේවකයන් සදහා පසුගිය වසර සදහා බෝනස් ලබාදීමට සිදුව ඇත.

2011 වසරේ සිට 2020 වසර කෙන් ලිත්‍රෝ සමගම අඛන්ඩව ලාබ ලැබු ආයතනයකි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads