Type Here to Get Search Results !

කුරේටත් එපාවෙයි.. රූපවාහිනී සභාපතිකමෙන් ඉල්ලා අස්වී ගෙදර යයි..


ජාතික රූපවාහිනියේ් සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා අද දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තුනතුරින් ඉවත්වීමට පියවර ගෙන ඇත.

ඒ අනුව සිය කාර්ය මණ්ඩලය හා සේවකයන් අමතා ඇති කුරේ මහතා තමන් තනතුරින් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.

එමෙන්ම ඉකුත් දින කිහිපයේ රෙජිනෝල්ඩ් කුරේ මහතා රූපවාහිනියට පැමිණ නොමැති බවද දැනගන්නට තිබේ.

කුරේ මහතා 2020 මැයි 20 වැනි දින එම තනතුරට පත්ව තිබිණ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads