HomeNewsබොරැල්ලේ දේවස්ථාන බිමෙන් හදිසියේම අත්බෝම්බයක් මතුවෙයි.. News බොරැල්ලේ දේවස්ථාන බිමෙන් හදිසියේම අත්බෝම්බයක් මතුවෙයි.. Breaking News 9:47 PM 0 බොරැල්ලේ පිහිටි කතෝලියක පල්ලියක තිබී අත් බෝම්බයක් හමු වූ බව පොලිසිය පවසයි.අත්බෝම්බය හමු වූ බව පැවසෙන්නේ බොරැල්ලේ පිහිටි සියළු ශාන්තුවරයන්ගේ දේවස්ථාන පරිශ‍්‍රයෙනි.මේ වන විට මීට අදාලව පුද්ගලයන් තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Tags News Newer Older