Type Here to Get Search Results !

ෂෙඩ් එකේ තෙල් ඉවර වුණා කියා ෂෙඩ් එක අයිතිකරුගේ ගෙට ගිනි තියලා..


ඉන්ධන ලබා දීම අවසන් වීම හේතුවෙන් කුපිත වූ පිරිසක් කැකිරාව ඉපලෝගම ඉන්ධන හලේ හිමිකරුගේ නිවසට ගැනි තැබීමට පියවර ගෙන ඇති බව පොලිසිය කියයි.

මේ හේතුවෙන් දෙමහල් නිවසක් වූ ඊට දැඩි හානි සිදුව ඇති බව වාර්තා‌ වේ.

ගින තබන අවසථාවේ බිරිය සහ දරු ‌දෙදෙනා නිවසේ සිට ඇති අතර එක් දරුවකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිට ඇති බවද දැනගන්නට ඇත.


 

Tags

Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
  1. Number 1 Currupt Rajapaksha Family DESTROYED Beautiful Srilanka Karma has know DEADLINE Everyone Shame on you Nandasena You Go Back to where you came from u 🐕

    ReplyDelete

Top Post Ad

Below Post Ad

Ads